මායකාරියන්ට පන පිටින් ගිණි තියල මරපු වර්දෝ නගරය | The place witches were burnt alive ????‍♀️????????

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by
9 Views
මෙම වීඩියෝවේ ඔබට නෝර්වේ Vardø නගරයේ පිහිටි Steilneset සිහිවටනය අත්දැකීමට අවස්ථාව ලැබේ. මෙහිදී 17වන සියවසේ දී මායාකාරියන් කියන නමින් 91 ක්—බහුතරයක් කාන්තාවන්—පණපිටින් ගිනි තබා මරණයට පත්කොට ඇත. මෙකල මායාකාරියන්ට ලබාදුන් දඬුවම පණපිටින් පුළුස්සා මරා දැමීමයි. කලාශූරි ලූස් බූර්ජොයිස් සහ ගෘහනිර්මානශිල්පි පීටර් සුම්තෝර් විසින් 2011දී නිමවා තිබූ මෙම සිහිවටනය, උතුරු අර්ධගෝලයේ පැවති මිත්‍යා මත, සමාජ අසාධාරණය මත පදනම් වූ ඛේදවාචකයක අඳුරු පැතිකඩක් විදහා දක්වයි. මෙහි ගිනි දැල්වෙන පුටුවක් සහ සමරු ඵලක 91ක් වින්දිතයන් සිහිගැන්වීම සඳහා නිමවා ඇත.

This video explores the Steilneset Memorial in Vardø, Norway, the chilling site where 91 people—mostly women—were condemned for witchcraft and burned in the 17th century. Designed by artist Louise Bourgeois and architect Peter Zumthor, the monument opened in 2011 and features a burning chair and a corridor of 91 windows, each honoring a victim. The memorial stands as a powerful reminder of superstition, injustice, and human tragedy in the remote Arctic region

#nordkapp #Norway #RoadTripToNorway #caravan #camping #cooking #outdoorcooking #witchcraft #witch

Subscribe to my channel ✅
???? Roam with Dini ✈️ ????????????
@RoamWithDini91
#RoamWithDini #TravelVlog #FoodVlog #AirbnbTour #HikingAdventures #CarVlog #ExploreWithMe #DailyLifeAbroad #HiddenGems #TravelTips
Category
NORDKAPP
Tags
caravan, camping, cooking
Commenting disabled.